| ඉත්තෑවා | |
|---|---|
| උතුරු ඇමරිකානු ඉත්තෑවා | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | ඇනිමාලියා |
| Phylum: | කෝඩේටා |
| වර්ගය: | මැමාලියා |
| ගෝත්‍රය: | රොඩෙන්ෂියා |
| උපගෝත්‍රය: | හිස්ට්‍රිකොමෝර්ෆා |
| අධෝගෝත්‍රය: | හිස්ට්‍රිකොග්නැතායි (කොටස) |
| කුල | |
| හිස්ට්‍රිසිඩේ (පැරණි ලෝක ඉත්තෑවන්) | |
ඉත්තෑවා යනු ක්‍ෂීරපායි සතෙකි.ඌ ශ්‍රී ලංකාවේ ලදු කැලෑ වල සහ වගා බිම්වල වැඩිවශයෙන් දැකගත හැක.පොල්,පලතුරු සහ දාන්‍ය වර්ග අහාරයට ප්‍රිය කරන මෙම සත්ත්වයා කොඩේටා වංශයට අයත් සත්ත්වයෙකි.
සැකසුම- රනුල සස්මිත ගුණසේකර
මූලාශ්‍ර
උපුටාදැක්වීම් දෝෂය:
<references> හි "danuma" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.ඉත්තෑවා , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉත්තෑවා පිළිබඳ තොරතුරු, ඉත්තෑවා යනු කුමක්ද? ඉත්තෑවා යනු කුමක් දර්ශනය කරන්නේ?