අයිඑම්ඩීබී (ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස් යන්නෙහි කෙටි යෙදුමකි) යනුවෙන් හැඳින්වෙන්නේ චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා ආදිය පිළිබඳ තොරතුරු ඇතුළත් මාර්ගගත දත්ත සමුදායකි. එහි දී චරිත නිරූපණය, නිෂ්පාදන කණ්ඩායම, පෞද්ගලික චරිතාපදාන, කථා සාරාංශ, ප්‍රමාණන, රසික සහ විචාරක විචාරයන් ද මෙහි ඇතුළත් ය. මුලින් රසිකයන් විසින් ක්‍රියාත්මක කළ වෙබ්අඩවියක් වූ මෙය වර්තමානයෙහි IMDb.com, Inc. නම් වූ ඇමසන් සමාගමේ අනුබද්ධිත අඩවියක් ලෙස පවතියි.
අඩවියේ ප්‍රභේදය | චිත්‍රපට, රූපවාහිනී, සහ වීඩියෝ ක්‍රීඩා සඳහා වූ මාර්ගගත දත්ත සමුදාය |
|---|---|
| භාෂා | ඉංග්‍රීසි |
| හිමිකරු | ඇමසන් |
| අනුබද්ධ ආයතන | බොක්ස් ඔෆීස් මෝජෝ |
| වෙබ් ලිපිනය | imdb.com/ |
| වාණිජ | Yes |
| ලියාපදිංචිය | අනිවාර්ය නැත; ලියාපදිංචි සාමාජිකයනට විචාර ලිවීම, අඩවි සංස්කරණය, සහ ප්‍රමාණන පිළිබඳ ඡන්දය ප්‍රකාශ කළ හැක |
| දියත් කළ දිනය | 17 ඔක්තෝබර් 1990 |
| වර්තමාන තත්ත්වය | ක්‍රියාකාරී |
ආශ්‍රේයයන්
- "IMDb | History, Features, & Facts". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-10-27.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයිඑම්ඩීබී පිළිබඳ තොරතුරු, අයිඑම්ඩීබී යනු කුමක්ද? අයිඑම්ඩීබී යනු කුමක් දර්ශනය කරන්නේ?