මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්, රාමායණය නම් හින්දු කාව්‍යයේ එන තවත් එක් චරිතයකි. එවැනිම චරිත වූ රාවණ රජුගේ සහ මන්දෝදරී බිසවගේ වැඩිමහල් දරුවා ලෙස දක්වේ. ඔහු උපන් මොහොතේ හැඩූ ශබ්දය අකුණු හඬ පරදා ඇසුණු බැවින් කුමරුට මේඝනාද යැයිද ඉන්ද්‍ර දෙවියන් සමඟ යුද්ධ කර පරාජය කළ හෙයින් ඉන්ද්‍රජිත් ලෙසද රාවණා රජු විසින් නම් තැබූ බව කතාවල කියවේ.
ආශ්‍රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්ද්‍රජිත් පිළිබඳ තොරතුරු, ඉන්ද්‍රජිත් යනු කුමක්ද? ඉන්ද්‍රජිත් යනු කුමක් දර්ශනය කරන්නේ?