ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2017-2018

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම 2018 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී දකුණු අප්‍රිකාවේ සංචාරය කරමින් ටෙස්ට් තරග තුනක්, එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග 6 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනක් ක්‍රීඩා කලහ. මෙම ටෙස්ට් තරගමාලාව ෆ්‍රීඩම් කුසලානය වෙනුවෙන් පැවැත්වීය. දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය. පළමු එක්දින තරඟය අතරතුර දකුණු අප‍්‍රිකානු නායක ෆෆ් දු ප්ලෙසිස් ඇඟිල්ලේ සිදුවූ ආබාධයක් නිසා ඉතිරිව තිබූ එක්දින තරඟ ක්‍රීඩා කිරීමට නොහැකි විය. ඔහු වෙනුවට ඒඩ්න් මර්ක්‍රාම් දකුණු අප‍්‍රිකානු නායකත්වයට පත්විය.

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2018
 
  දකුණු අප්‍රිකාව ඉන්දියාව
දිනයs 5 ජනවාරි 2018 – 24 පෙබරවාරි 2018
නායකයන් ෆෆ් දු ප්ලෙසිස්
(ටෙස්ට් සහ එදිජා)
ජේ.පී. ඩුමිනි (වි20ජා)
විරාත් කෝලි
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය දකුණු අප්‍රිකාව won the 3-match series 2–1
වැඩිම ලකුණු ඒ. බී. ද විලියර්ස් (211) විරාත් කෝලි (286)
වැඩිම කඩුළු වර්නන් පිලේන්ඩර් (15)
කගිසෝ රබාඩා (15)
මොහමඩ් ෂාමි (15)
තරග මාලාවෙහි ක්‍රීඩකයා වර්නන් පිලේන්ඩර්
එක් දින ජාත්‍යන්තර තරග මාලාව
ප්‍රතිඵලය ඉන්දියාව won the 6-match series 5–1
වැඩිම ලකුණු හෂීම් අම්ලා (154) විරාත් කෝලි (558)
වැඩිම කඩුළු ලුන්ගි න්ගිදි (8) කුල්දීප් යාදව් (17)
තරග මාලාවෙහි ක්‍රීඩකයා විරාත් කෝලි
විස්සයි20 ජාත්‍යන්තර තරග මාලාව
ප්‍රතිඵලය ඉන්දියාව won the 3-match series 2–1
වැඩිම ලකුණු ජේ.පී. ඩුමිනි (122) ෂිකර් ධවාන් (143)
වැඩිම කඩුළු ජූනියර් ඩලා (7) භුවනේෂ්වර් කුමාර් (7)
තරග මාලාවෙහි ක්‍රීඩකයා භුවනේෂ්වර් කුමාර්

පස්වැනි එක්දින තරගය ලකුණු 73 කින් ජය ගැනීමත් සමඟ ඉන්දියාව එක්දින තරගමාලාව 5-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ලබාගත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණයයි. එමෙන්ම ඉන්දියාව අයිසීසී එක්දින ශ්‍රේණිගතකිරීම්වල අංක එකේ ස්ථානයටද පත්විය.
වි20ජා තරගමාලාවද ඉන්දියාව 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ටෙස්ට් තරගමාලාව

1වන ටෙස්ට්

5–9 ජනවාරි 2018
Scorecard
286 (73.1)
ඒ.බී. දි විලියර්ස් 65 (84)
භුවනේෂ්වර් කුමාර් 4/87 (19)
209 (73.4)
හර්දික් පාන්ඩෙයා 93 (95)
වර්නන් පිලේන්ඩර් 3/33 (14.3)
130 (41.2)
ඒ.බී. දි විලියර්ස් 35 (50)
මොහමඩ් ෂාමි 3/28 (12)
135 (42.4)
රවිචන්ද්‍රන් අශ්වින් 37 (53)
වර්නන් පිලේන්ඩර් 6/42 (15.4)
දකුණු අප්‍රිකාවට ලකුණු 72 ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය, කේප්ටවුන්
තරගයේ වීරයා: වර්නන් පිලේන්ඩර්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා තුන්වන දිනය ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • ජස්ප්‍රිට් බුම්රා ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • ව්‍රිද්ධිමන් සහා ටෙස්ට් තරගයක උඩපන්දු දහයක් රැකගත් පළමු කඩුලු රකින්නා බවට පත්විය.

2වන ටෙස්ට්

13–17 ජනවාරි 2018
Scorecard
335 (113.5)
ඒඩ්න් මර්ක්‍රාම් 94 (150)
රවිචන්ද්‍රන් අශ්වින් 4/113 (38.5)
307 (92.1)
විරාත් කෝලි 153 (217)
මෝර්නි මෝර්කල් 4/60 (22.1)
258 (91.3)
ඒ.බී. දි විලියර්ස් 80 (121)
මොහමඩ් ෂාමි 4/49 (16)
151 (50.2)
රෝහිත් ෂර්මා 47 (74)
ලුන්ගි න්ගිදි 6/39 (12.2)
දකුණු අප්‍රිකාවට ලකුණු 135 ක ජයක්
සුපර්ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනය, සෙන්චුරියන්
තරගයේ වීරයා: ලුන්ගි න්ගිදි
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව සහ ආලෝකය මදිවූ නිසා තුන්වන දිනයේ ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • ලුන්ගි න්ගිදි ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • මොහමඩ් ෂාමි සිය 100වන ටෙස්ට් කඩුල්ල දවාගත්තේය.
  • ලුන්ගි න්ගිදි මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් දවාගත් 23වන දකුණු අප්‍රිකානුවා බවට පත්විය.

3වන ටෙස්ට්

24–28 ජනවාරි 2018
Scorecard
187 (76.4)
විරාත් කෝලි 54 (106)
කගිසෝ රබාඩා 3/39 (18.4)
194 (65.5)
හෂීම් අම්ලා 61 (121)
ජස්ප්‍රිට් බුම්රා 5/54 (18.5)
247 (80.1)
අජින්ක්‍යා රහනේ 48 (68)
මෝර්නි මෝර්කල් 3/47 (21)
177 (73.3)
ඩීන් එල්ගාර් 86* (240)
මොහමඩ් ෂාමි 5/28 (12.3)
ඉන්දියාවට ලකුණු 63 ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: භුවනේශ්වර් කුමාර්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්නන් පිලේන්ඩර් සිය 50වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.
  • විරාත් කෝලි ඉන්දියානු ටෙස්ට් නායකයෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ සීමාව පසු කළේය.

එදිජා තරගමාලාව

1වන එදිජා

1 පෙබරවාරි 2018
13:00
(දිවා/රාත්‍රී)
Scorecard
ෆෆ් දු ප්ලෙසිස් 120 (112)
කුල්දීප් යාදව් 3/34 (10)
විරාත් කෝලි 112 (119)
ඇන්ඩිල් පෙලුක්වායෝ 2/42 (08)
ඉන්දියාවට කඩුලු 06 ක ජයක්
කිංග්ස්මේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩර්බන්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

2වන එදිජා

4 පෙබරවාරි 2018
10:00
Scorecard
ජේ.පී. ඩුමිනි 25 (39)
යුස්වේන්ද්‍ර චහාල් 5/22 (08.2)
ශිඛර් ධවාන් 51* (56)
කගිසෝ රබාඩා 1/24 (05)
ඉන්දියාවට කඩුලු 09 ක ජයක්
සුපර්ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනය, සෙන්චුරියන්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • කායා සොන්ඩො එදිජා මංගලාවතරණය ලැබීය.
  • ඒඩ්න් මර්ක්‍රාම් අඩුම වයසකින් දකුණු අප්‍රිකානු එදිජා නායකත්වයට පත්වූ ක්‍රීඩකයා බවට පත්විය.
  • දකුණු අප්‍රිකාව මෙම තරගයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය ඔවුන් සිය රටේදී එදිජා තරගයක ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණයයි.
  • යුස්වේන්ද්‍ර චහාල් සිය ප්‍රථම එදිජා කඩුලු පහේ දස්කම දැක්වීය.

3වන එදිජා

7 පෙබරවාරි 2018
13:00
(දිවා/රාත්‍රී)
Scorecard
විරාත් කෝලි 160* (159)
ජේ.පී. ඩුමිනි 2/60 (10)
ජේ.පී. ඩුමිනි 51 (67)
යුස්වේන්ද්‍ර චහාල් 4/46 (09)
ඉන්දියාවට ලකුණු 124 ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය, කේප්ටවුන්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • හෙන්රිච් ක්ලාසන් සහ ලුන්ගි න්ගිදි එදිජා මංගලාවතරණය ලැබීය.
  • විරාත් කෝලි සිය 34වන ජාත්‍යන්තර ශතකය වාර්තා කළේය.
  • එම්.එස්. ධෝනි කඩුලු රකින්නෙකු ලෙස කඩුලු 400ක් දවාගත් පළමු ඉන්දියානුවා බවට පත්විය.

4වන එදිජා

10 පෙබරවාරි 2018
13:00
(දිවා/රාත්‍රී)
Scorecard
ෂිකර් ධවාන් 109 (105)
ලුන්ගි න්ගිදි 2/52 (10)
හෙන්රිච් ක්ලාසන් 43* (27)
කුල්දීප් යාදව් 2/51 (06)
දකුණු අප්‍රිකාවට කඩුලු 05 ක ජයක් (ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව)
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා දකුණු අප්‍රිකාවට හිමිවූ ඉලක්කය පන්දුවාර 28 ට ලකුණු 202 කි.
  • ෂිකර් ධවාන් සිය 100වන එදිජා තරගයේදී ශතකයක් ලබාගත් පළමු ඉන්දියානු ක්‍රීඩකයා බවට පත්විය.

5වන එදිජා

13 පෙබරවාරි 2018
13:00
(දිවා/රාත්‍රී)
Scorecard
රෝහිත් ෂර්මා 115 (126)
ලුන්ගි න්ගිදි 4/51 (9)
හෂීම් අම්ලා 71 (92)
කුල්දීප් යාදව් 4/57 (10)
ඉන්දියාවට ලකුණු 73 ක ජයක්
ශාන්ත ජෝර්ජ් පාර්ක්, පොර්ට් එලිසබෙත්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.

6වන එදිජා

16 පෙබරවාරි 2018
13:00
(දිවා/රාත්‍රී)
Scorecard
කායා සොන්ඩො 54 (74)
ශාර්දුල් තකුර් 4/52 (08.5)
විරාත් කෝලි 129* (96)
ලුන්ගි න්ගිදි 2/54 (08)
ඉන්දියාවට කඩුලු 08 ක ජයක්
සුපර්ස්පෝර්ට් පාර්ක්, සෙන්චුරියන්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • විරාත් කෝලි සිය 35වන එදිජා ශතකය ලබාගත්තේය.
  • විරාත් කෝලි ජාත්‍යන්තර ලකුණු 17,000 සීමාව පසු කළේය.

වි20ජා තරගමාලාව

1වන වි20ජා

18 පෙබරවාරි 2018
14:30
Scorecard
ෂිකර් ධවාන් 72 (39)
ජූනියර් ඩලා 2/47 (04)
රීසා හෙන්ඩ්‍රික්ස් 70 (50)
භුවනේෂ්වර් කුමාර් 5/24 (04)
ඉන්දියාවට ලකුණු 28 ක ජයක්
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ජූනියර් ඩලා සහ හෙන්රිච් ක්ලාසන් වි20ජා මංගලාවතරණය ලැබීය.
  • මෙම ලකුණු ප්‍රමාණය ඉන්දියාව දකුණු අප්‍රිකාවට එරෙහිව වි20ජා තරගයක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.
  • භුවනේෂ්වර් කුමාර් සිය පළමු විස්සයි20 ජාත්‍යන්තර කඩුලු පහේ දස්කම දැක්වීය.

2වන වි20ජා

21 පෙබරවාරි 2018
18:00
(දිවා/රාත්‍රී)
Scorecard
මනිෂ් පාන්ඩේ 79* (48)
ජූනියර් ඩලා 2/28 (04)
හෙන්රිච් ක්ලාසන් 69 (30)
ජයදේව් උනාද්කට් 2/42 (03.4)
දකුණු අප්‍රිකාවට කඩුලු 06 ක ජයක්
සුපර්ස්පෝර්ට් පාර්ක්, සෙන්චුරියන්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශාර්දුල් තකුර් වි20ජා මංගලාවතරණය ලැබීය.
  • යුස්වේන්ද්‍ර චාහෙල් වි20ජා තරගවල විරුද්ධ පිතිකරුවන්ට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාදුන් ඉන්දියානු පන්දුයවන්නා බව‍ට පත්විය.

3වන වි20ජා

24 පෙබරවාරි 2018
18:00
(දිවා/රාත්‍රී)
Scorecard
ෂිකර් ධවාන් 47 (40)
ජූනියර් ඩලා 3/35 (04)
ජේ.පී. ඩුමිනි 55 (41)
භුවනේෂ්වර් කුමාර් 2/24 (04)
ඉන්දියාවට ලකුණු 07 ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය, කේප්ටවුන්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ක්‍රිස්ටියාන් ජොන්කර් වි20ජා මංගලාවතරණය ලැබීය.

සටහන්

  1. පළමු එදිජා තරගයෙන් පසුව ෆෆ් දු ප්ලෙසිස්ට ආබාධයක් සිදුවූ නිසා ඒඩන් මාර්ක්‍රම් දකුණු අප්‍රිකානු නායකත්වයට පත්විය.
  2. විරාත් කෝලි වෙනුවට රෝහිත් ෂර්මා තුන්වන වි20ජා තරගයේදී ඉන්දියානු නායකත්වයට පත්විය.

මුලාශ්‍ර

  1. "Stats: Most runs by a player in a bilateral ODI series". CricTracker. සම්ප්‍රවේශය 17 February 2018.
  2. "South Africa v India: Boxing Day out, New Year likely to begin late". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 August 2017.
  3. "South Africa-India New Year's Test likely from January 5". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 September 2017.
  4. "Sri Lanka's return visit could impact India's tour to South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 July 2017.
  5. "Unhappy BCCI Not to Play Boxing Day Test in South Africa". News18. සම්ප්‍රවේශය 21 August 2017.
  6. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
  7. "CSA and BCCI announce India Tour Itinerary". Cricket South Africa. සම්ප්‍රවේශය 20 September 2017.
  8. "SA invite India for 2017-18 instead of SL". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 January 2017.
  9. "Debutant Ngidi's 6 for 39 seals series for South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
  10. "Ruthless India finish third win in South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.
  11. "A first in Test history: 120 wickets up for grabs, 120 wickets taken". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.
  12. "India retain ICC Test Championship mace". International Cricket Council. සම්ප්‍රවේශය 27 January 2018.
  13. "Kingsmead not to host India Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 September 2017.
  14. "CSA announces Zimbabwe and India tour itineraries". Cricket South Africa. සම්ප්‍රවේශය 27 September 2017.
  15. "India opt out of warm-up game ahead of SA Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 December 2017.
  16. "Finger injury rules Du Plessis out of India ODI and T20 Series". Cricket South Africa. 3 February 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 February 2018.
  17. "Aiden Markram to fill in as South Africa captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 February 2018.
  18. "Markram appointed captain for remainder of ODI series". Cricket South Africa. 4 February 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 February 2018.
  19. "Rohit, wristspin fetch India first ODI series win in SA". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2018.
  20. "India seals number-one ODI ranking". International Cricket Council. සම්ප්‍රවේශය 13 February 2018.
  21. "India vs South Africa, 3rd T20, Cape Town, full cricket score: IND beat SA by 7 runs, win series 2-1". Hindustan Times. සම්ප්‍රවේශය 24 February 2018.
  22. "Wriddhiman Saha breaks MS Dhoni's record of most dismissals by an Indian wicketkeeper in a Test". Times of India. සම්ප්‍රවේශය 8 January 2018.
  23. "India v South Africa, 2nd Test: Mohammed Shami reaches 100 Test wickets". Times of India. සම්ප්‍රවේශය 14 January 2018.
  24. "Bowling records: Test matches (South Africa)". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
  25. "Jasprit Bumrah makes a statement in Test cricket with maiden 5-wicket haul". India Today. සම්ප්‍රවේශය 25 January 2018.
  26. "CONGRATS! 50-up for Proteas' Philander". Sports24. සම්ප්‍රවේශය 24 January 2018.
  27. "Kohli becomes India's highest scoring Test captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 January 2018.
  28. "In Stats: Chahal, Kuldeep Run Riot as South Africa Hit Record Low". The Quint. සම්ප්‍රවේශය 4 February 2018.
  29. "Aiden Markram to fill in as South Africa's ODI captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2018.
  30. "India vs South Africa: Yuzvendra Chahal's five-wicket haul leaves Sehwag in awe". India Today. සම්ප්‍රවේශය 4 February 2018.
  31. "South Africa's lowest total at home". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2018.
  32. "Virat Kohli slams ODI century number 34; most by India captain". The Indian Express. සම්ප්‍රවේශය 7 February 2018.
  33. "India vs South Africa: MS Dhoni Becomes First Indian Wicket-keeper to Effect 400 Dismissals in ODIs". News18. සම්ප්‍රවේශය 7 February 2018.
  34. "Shikhar Dhawan's 100th ODI: His top five centuries". Times of India. සම්ප්‍රවේශය 10 February 2018.
  35. "Shikhar Dhawan scores century in his 100th ODI, first Indian to do so". TimesNow. සම්ප්‍රවේශය 10 February 2018.
  36. "Virat Kohli hits 35th ODI century, 13th as captain of India". Indian Express. සම්ප්‍රවේශය 16 February 2018.
  37. "India vs South Africa: Virat Kohli quickest to 17000 international runs". India Today. සම්ප්‍රවේශය 16 February 2018.
  38. "South Africa vs India, 2018: 1st T20I – Statistical Highlights". CricTracker. සම්ප්‍රවේශය 18 February 2018.
  39. "Bhuvneshwar Kumar five-wicket haul helps India beat SA by 28 runs". India Today. සම්ප්‍රවේශය 18 February 2018.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2017-2018 පිළිබඳ තොරතුරු, ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2017-2018 යනු කුමක්ද? ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2017-2018 යනු කුමක් දර්ශනය කරන්නේ?