ඉන්දියානු සාම සාධක හමුදාව

ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF; හින්දි: भारतीय शान्ति सेना; ඉංග්‍රීසි: Indian Peace Keeping Force) යනු 1987 හා 1990 අතරතුරදී ශ්‍රී ලංකාවේ සාම සාධක මෙහෙවර සඳහා පැමිණි ඉන්දියානු හමුදා බල ඇණියකි.

ඉන්දියානු සාම සාධක හමුදාව
Indian Peace Keeping Force
भारतीय शान्ति सेना
සක්‍රීයජූලි 1987–මාර්තු 1990
රටශ්‍රී ලංකාව
Allegiance ඉන්දියාව
ඛණ්ඩයඉන්දියානු යුද්ධ හමුදාව
ඉන්දියානු නාවික හමුදාව
ඉන්දියානු ගුවන් හමුදාව
Roleසාම සාධනය
ත්‍රස්තවාදය මැඩලීම
විශේෂ මෙහෙයුම්
Size100,000 (වැඩිම)
නියාදනාපවන් මෙහෙයුම
විරාට් මෙහෙයුම
ත්‍රිශුල් මෙහෙයුම
චෙක්මේට් මෙහෙයුම
DecorationsOne Param Vir Chakra
Six Maha Vir Chakras
ආඥාපතිවරු
සංගණ්‍ය
ආඥාපතිවරු
ලුතිනන් ජනරාල් ඩේපින්ඩර් සිං
මේජර් ජනරාල් හාර්කිරාට් සිං (General Officer Commanding)
ලුතිනන් ජනරාල් එස්.සී. සාර්ඩේෂ්පාන්ඩේ
ලුතිනන් ජනරාල් ඒ.ආර්. කල්කට්
Gp.Capt. M.P Premi VrC, VM IAF

ආශ්‍රිත ලිපි

  • තමිල් නාඩු විමුක්ති හමුදාව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්දියානු සාම සාධක හමුදාව පිළිබඳ තොරතුරු, ඉන්දියානු සාම සාධක හමුදාව යනු කුමක්ද? ඉන්දියානු සාම සාධක හමුදාව යනු කුමක් දර්ශනය කරන්නේ?