ඉන්දියාව බෙදා වෙන් කිරීම

ඉන්දියාව බෙදා වෙන් කිරීම (හින්දි-උර්දු: हिन्दुस्तान का बटवारा (දෙවනගිරි) ہندوستان کا بٹوارا (නස්ටාලීක්) Hindustān ka Batwārā) යනු, ආගමික ජනවිකාසය අනුව බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදා වෙන් කිරීමයි. මේ හේතුවෙන්, පාකිස්ථාන ඩොමීනියන් රාජ්‍යය (මෙය පසුව කැඩී වෙන් වූයේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය සහ මහජන බංග්ලාදේශ ජනරජය ලෙසිනි) සහ ඉන්දියානු සමූහාණ්ඩුව (පසුව භාරතීය ජනරජය) යන ස්වෛරී රාජ්‍යයන් බිහිවීම සිදු විය. 1947 ඉන්දියානු නිදහස් පණත විසින් බෙදා වෙන් කිරීම සඳහා නියම කර ගත් දිනය වූයේ 1947 අගෝස්තු 15 වන දිනය විය. කෙසේවෙතත් දිනකට පෙර අගෝස්තු 14 දින වන විට පකිස්තානය ප්‍රතිස්ථාපනය වී තිබුණි.

ආශ්‍රිත

  1. විලියම් ඩ්වයිට් විට්නි (1906). ද සෙන්චරි ඩික්ෂනරි ඇන්ඩ් සයික්ලොෆීඩියා: සයික්ලොෆීඩියා ඔෆ් නේම්ස් (ඉංග්‍රීසි බසින්). සෙන්චරි කම්පනි. සම්ප්‍රවේශය 17 ජූනි 2012. හින්දුස්තානී. වන් ඔෆ් ද ලැන්වේජස් ඔෆ් හින්දුස්තාන්, අ ෆෝම් ඔෆ් හින්දි විච් ගෲ අප් ඉන් ද කෑම්ප්ස් ඔෆ් ද මොහමඩන් කොන්කරර්ස් ඔෆ් ඉන්දියා, සින්ස් 11ත් සෙන්චරි, ඈස් අ මීඩියම් ඔෆ් කමියුනිකේෂන් බිට්වීන් දෙම් ඇන්ඩ් ද සබ්ජෙක්ට් පොපියුලේෂන් ඔෆ් සෙන්ට්‍රල් හින්දුස්තාන්. ඉට් ඊස් මෝ කරප්ටඩ් ඉන් ෆෝම් දෑන් හින්දි, ඇන්ඩ් අබවුන්ඩ්ස් විත් පර්සියන් ඇන්ඩ් ඇරබික් වර්ඩ්ස්. ඉට් ඊස් ද ඔෆීෂියල් ලැන්වේජ් ඇන්ඩ් මීන්ස් ඔෆ් ජෙනරල් ඉන්ටර්කෝර්ස් ත්‍රෑඅවුට් නියරලි ද හෝල් පෙනින්සුලා.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්දියාව බෙදා වෙන් කිරීම පිළිබඳ තොරතුරු, ඉන්දියාව බෙදා වෙන් කිරීම යනු කුමක්ද? ඉන්දියාව බෙදා වෙන් කිරීම යනු කුමක් දර්ශනය කරන්නේ?