ඉන්දියාවේ අගවිනිසුරු (හින්දි: भारत के मुख्य न्यायाधीश) යනු ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ඉහළතම තනතුර හොබවන විනිසුරුවරයා වන අතර, එබැවින්ම ඉන්දියාවේ ඉහළතම අධිකරණමය තනතුර දරයි. ශ්‍රේෂ්ඨාධිකරණය මූලාසනය දරන අතරම, අගනිවිසුරුවරයා එහි පරිපාලනමය කෘත්‍යයන්හි ප්‍රධානියා වෙයි.
| අගවිනිසුරු ඉන්දියාව | |
|---|---|
ඉංදියාවේ මහ උසාවියේ ලාංඡනය | |
Incumbent Altamas Kabir since 29th September, 2012 | |
| නිල නිවස | නව දිල්ලිය, ඉන්දියාව |
| Appointer | ප්‍රනාබ් මුකර්ජි |
| Inaugural holder | H. J. Kania |
| Formation | 1950 |
| වැටුප | 1 ලක්ෂ (US$1,600) monthly w.e.f. 1st January 2006 |
| වෙබ් අඩවිය | Supreme Court of India |
ආශ්‍රිත
- "ද හයි කෝට් ඇන්ඩ් සුප්‍රිම් කෝට් ජජර්ස් සැලරීස් ඇන්ඩ් කන්ඩිෂන්ස් ඔෆ් සර්විස් ඇමෙන්ඩ්මන්ට් බිල් 2008" (PDF). PRS India.
- "राजनीति से स्वतंत्र रहे न्यायपालिका : भारत के मुख्य न्यायाधीश". A. 15 ජනවාරි 2012. http://www.amarujala.com/national/natDetail.aspx?nid=21575&Secid=. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජූලි 2012.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්දියාවේ අගවිනිසුරු පිළිබඳ තොරතුරු, ඉන්දියාවේ අගවිනිසුරු යනු කුමක්ද? ඉන්දියාවේ අගවිනිසුරු යනු කුමක් දර්ශනය කරන්නේ?