භාරතීය පුරාතත්ත්ව සර්වේක්ෂණය හෙවත් ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණායතනය නැතහොත් ඉංග්‍රීසියෙන් Archaeological Survey of India යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු සංස්කෘතික ස්මාරක සංරක්ෂණය සහ පුරාවිද්‍යා අධ්‍යයන සඳහා වගකියන ඉන්දියානු රාජ්‍ය නියෝජිතායතනයයි. මෙය සංස්කෘතික අමාත්‍යාංශය හා සම්බන්ධිත ය. මෙය පිහිටුවන ලද්දේ එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් 1861 දී ය.
භාරතීය පුරාතත්ත්ව සර්වේක්ෂණයෙහි ලාංඡනය | |
| සංක්ෂිප්තය | ASI |
|---|---|
| ආදර්ශ පාඨය | प्रत्नकीर्त्तिमपावृणु (අතීත ශ්‍රී විභූතිය හෙළිකරගනිමු) |
| සංස්ථාපනය | 1861 |
| ප්රාරම්භකයා | ඇලෙක්සැන්ඩර් කනිංහැම් |
| වර්ගය | රාජ්‍ය සංවිධානය |
| මූලස්ථානය | 24-තිලක් මාර්ග, නව දිල්ලි |
ප්‍රදේශය සේවය සැපයෙන | ඉන්දියාව |
නිල භාෂා | ඉංග්‍රීසි හින්දි |
අධ්‍යක්ෂ ජනරාල් | වී. විද්‍යාවතී, IAS |
පීතෘ සංවිධානය | සංස්කෘතික අමාත්‍යාංශය |
අයවැය (2020-21) | 1246.75 කෝටි (US$190 මිලියන) |
| වෙබ් අඩවිය | https://asi.nic.in/ |
ආශ්‍රේයයන්
- "Expenditure Budget, Ministry of Culture". සම්ප්‍රවේශය 6 June 2020.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, භාරතීය පුරාතත්ත්ව සර්වේක්ෂණය පිළිබඳ තොරතුරු, භාරතීය පුරාතත්ත්ව සර්වේක්ෂණය යනු කුමක්ද? භාරතීය පුරාතත්ත්ව සර්වේක්ෂණය යනු කුමක් දර්ශනය කරන්නේ?