අස්මක

අස්මක (IAST: Aśmaka), අශ්මක හෙවත් අස්සක (පාලි) යනුවෙන් හැඳින්වෙන්නේ බෞද්ධ මූලාශ්‍රයක් වන අංගුත්තර නිකාය සහ පුරාණ ග්‍රන්ථ අනුව ක්‍රි.පූ. 700 සහ ක්‍රි.පූ. 425 හෝ 344 අතර කාලයේ පුරාතන ඉන්දියාවේ පැවති සොළොස් මහාජනපදවලින් එකකි. මෙය පිහිටා තිබූයේ වර්තමාන ආන්ධ්‍ර ප්‍රදේශ්, තෙලංගානා, සහ මහාරාෂ්ට්‍ර ප්‍රදේශවලට අයත් ගෝදාවරී ගංගාව අවට සහ අතර භූමියේ ය. මෙහි අගනුවර පෝතලී හෝ පෝදනා ලෙස විවිධ අයුරින් හඳුන්වනු ලැබේ. එය වර්තමාන තෙලංගානාවේ බෝධාන් නගරය යැයි හඳුනාගෙන ඇත.

අස්මක මහාජනපදය

ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 425 හෝ ක්‍රි.පූ. 345
පශ්චාත් වෛදික යුගයේ පැවති අස්සක සහ අනෙකුත් මහාජනපද.
අගනුවරපෝතලී හෝ පෝදනා (වර්තමාන බෝධාන්),
අසිකනගර
පොදු භාෂාවන්සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මාහාරාජ 
ඓතිහාසික යුගයලෝකඩ යුගය, යකඩ යුගය
• ස්ථාපිත කළේ
ක්‍රි.පූ. 700 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 425 හෝ ක්‍රි.පූ. 345
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :0 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :1 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අස්මක පිළිබඳ තොරතුරු, අස්මක යනු කුමක්ද? අස්මක යනු කුමක් දර්ශනය කරන්නේ?