ඉරියාපථ පබ්බ


සතර සතිපට්ඨානය ට අයත් කායානුපස්සනාවේ කොටසක් වන ඉරියාපථ පබ්බ යනු සතර ඉරියව්වෙන් යම් ඉරියව්වක හිඳිමින් එම ඉරියව්වෙන් සිහියෙන් යුක්ත ව ඉඳීම යි. සතර ඉරියව් නම් සිටීම, ඉඳීම, නිදීම හා සක්මන් කිරීමයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉරියාපථ පබ්බ පිළිබඳ තොරතුරු, ඉරියාපථ පබ්බ යනු කුමක්ද? ඉරියාපථ පබ්බ යනු කුමක් දර්ශනය කරන්නේ?