ඉලක්කයට වෙඩි තැබීම එසේත් නැත්නම් වෙඩි තැබීමේ ක්‍රීඩාව (ඉංග්‍රීසි: Shooting sports), නිවැරදිතාවය, ඉලක්කය යනාදි ලක්ෂණ ඇතුලත් විශේෂ සාමාර්ථය දැක්විය යුතු තරඟකාරී ක්‍රීඩා ගණයට ඇතුළත් වෙයි. මේ සඳහා ගිනි අවි සහ වායූ තුවක්කු වැනි විවිධාකාර වර්ගයේ ආයුධ පාවිච්චි කරනු ලැබේ. (වැඩි විස්තර සඳහා දුනු හී පාවිච්චි කරමින් කරන විදීමේ ක්‍රීඩා ගැන තොරතුරු ඇතුළත් "Archery" බලන්න) දඩයම් කිරීමද, විදීමේ නැතහොත් වෙඩි තැබීමේ (Shooting) ක්‍රීඩාවකි. පණ ඇති පරෙවියන්ට විදිමද ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් විය. (1900 දී ඇල්බේට් හි එක්වතාවක් ) ගිණි අවි හෝ ඉලක්කය ප්‍රයෝජනයට ගන්නා වර්ගයේ ක්‍රීඩාවක් ලෙස වෙඩි තැබීමේ හෝ විදීමේ ක්‍රීඩාව වර්ග කර ඇත.
From the final shoot-off at the men's skeet competition during the 2008 Summer Olympics. | |
| උසස්ම පාලන මණ්ඩලය | Several organizations, see list |
|---|---|
| අපනාමය(න්) | Shooting |
| පළමුව ක්‍රීඩා කලේ | Switzerland in the second half of the 15th century[තහවුරු කර නොමැත] |
| ගුණාංග | |
| සම්බන්ධය | No |
| කණ්ඩායම් සාමාජිකයෝ | Yes or no, depending on competition |
| මිශ්‍ර ලිංග | Yes or no, depending on discipline |
| ස්ථානය | Shooting range |
| පැවතීම | |
| ඔලිම්පික් | Yes |
| ලෝක ශූරතාවලිය | Yes |
| පැරාලිම්පික් | Yes |
අමතර අවධානයට
- List of shooting sports organizations
- Shooting sports in Canada
- Shooting ranges in the United States
- Shooting ranges in Norway
- Shooting ranges in Switzerland
- Shooting targets
- Air travel with firearms and ammunition
- Plinking
- Shot grouping
- Schützenverein
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉලක්කයට වෙඩි තැබීම පිළිබඳ තොරතුරු, ඉලක්කයට වෙඩි තැබීම යනු කුමක්ද? ඉලක්කයට වෙඩි තැබීම යනු කුමක් දර්ශනය කරන්නේ?