ඉලෙක්ට්‍රෝන කවච

මුල් පිටුව | ඉලෙක්ට්‍රෝන කවච

ඉලෙක්ට්‍රෝන කවච යනු පරමාණු වල න්‍යශ්ටිය වටා පිහිටන කොටසයි.

ඉලෙක්ට්‍රෝන කවචයකට ඉලෙක්ට්‍රෝන උප කවච හෝ උප මට්ටම් එකක් හෝ වැඩි ගණනක් පිහිටයි.

බෝර් ආකෘතියට අනුව ඉලෙක්ට්‍රෝන කවච නම් කෙරේ.

1 සිට 6 දක්වා ඇති කවචයක පැවතිය හැකි ඉලෙක්ට්‍රෝන ගණන
කවචය ඉලෙක්ට්‍රෝන ගණන
1 2
2 8
3 18
4 32
5 50
6 72

උප කවච හෙවත් උප මට්ටම්

ඉලෙක්ට්‍රෝන උප මට්ටම් s, p, d, f, g, h, i, ආදිය., යන අකුරු වලින් නම් කෙරේ. එවා සදහා උද්දිගාංශ ක්වොන්ටම් අංක 0, 1, 2, 3, 4, 5, 6, වේ.

අදාල

  1. ප්‍රධාන ශක්ති මට්ටම ලෙසද හදුන්වනු ලබයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉලෙක්ට්‍රෝන කවච පිළිබඳ තොරතුරු, ඉලෙක්ට්‍රෝන කවච යනු කුමක්ද? ඉලෙක්ට්‍රෝන කවච යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.