ඉස්තාන්බුල්

මුල් පිටුව | ඉස්තාන්බුල්

ඉස්තාන්බුල් (තුර්කි: İstanbul), පෙරදී කොන්ස්තන්තිනෝපල් (ග්‍රීක: Κωνσταντινούπολις; ලතින්: Constantinopolis), යනු තුර්කියේ විශාලතම නගරය සහ එරට ආර්ථික, සංස්කෘතික සහ ඓතිහාසික කේන්ද්‍රස්ථානය වේ. එය යුරෝපය සහ ආසියාව යන මහද්වීප දෙකටම අයත් වන අතර, තුර්කියේ ජනගහණයෙන් 19% ක් පමණ, එනම් මිලියන 15 ක් පමණ ජනයා එහි ජීවත් වෙයි. ඉස්තාන්බුල් යුරෝපයේ ජනාකීර්ණම නගරය සහ ලෝකයේ 15 වෙනියට විශාලතම නගරය ද වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉස්තාන්බුල් පිළිබඳ තොරතුරු, ඉස්තාන්බුල් යනු කුමක්ද? ඉස්තාන්බුල් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.