ඉස්ලාමීය දිනදසුන හෙවත් හිජ්රි දිනදසුන (අරාබි: التقويم الهجري; at-taqwīm al-hijrī; පෙර්සියන්: تقویم هجری قمری taqwīm-e hejri-ye qamari) චන්ද්‍ර දිනදසුනකි. මෙහි වසරකට මාස 12ක් සහ දින 354 හෝ 355 තිබිය හැකි.
මාසය
ඉස්ලාමීය මාස:
- මුහර්රම්
- සෆර්
- රබිඋල් අව්වල්
- රබිඋල් දානි
- ජුමාද් අල් අව්වල්
- ජුමාද් අල් දානි
- රජාබ්
- ශහ්බාන්
- රමළාන් (රාමසාන්)
- ශාව්වාල්
- ධුල් හිදා
- ධුල් හජ්ජා
සටහන්
- B. van Dalen; R.S. Humphreys; A.K.S Lambton, et al.. "Tarikh". in P.J. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel and W.P. Heinrichs. Encyclopaedia of Islam Online. Brill Academic Publishers. ISSN 1573-3912.
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉස්ලාමීය දිනදසුන පිළිබඳ තොරතුරු, ඉස්ලාමීය දිනදසුන යනු කුමක්ද? ඉස්ලාමීය දිනදසුන යනු කුමක් දර්ශනය කරන්නේ?