ඊජිප්තියානු භාගය

ඊජිප්තියානු භාගයක් යනු, විභින්න ඒකක භාග වල පරිමේය ඓක්‍යයක් වන අතර, වැනි වෙයි. එනම්, එක් එක් භාගයක්, 1 ට සමාන ලවයක් සහිතව සහ ධන පූර්ණ සංඛ්‍යාවක් වන හරයක් සහිතව නිරූපණය කෙරෙන අතර, සියළු හරයයන් එකිනෙකින් වෙනස් වෙති. මෙම මාදිළියෙහි ප්‍රකාශනයක අගය, ධන පරිමේය සංඛ්‍යාවකි a/b; උදාහරණයක් ලෙසින් ඉහත දැක්වුණු ඊජිප්තියානු භාගයෙහි එකතුව 43/48 වෙයි. . ඕනෑම ධන පරිමේය සංඛ්‍යාවක්, ඊජිප්තියානු භාගයක් ලෙසින් දැක්විය හැකිය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඊජිප්තියානු භාගය පිළිබඳ තොරතුරු, ඊජිප්තියානු භාගය යනු කුමක්ද? ඊජිප්තියානු භාගය යනු කුමක් දර්ශනය කරන්නේ?