ටොලමි IV ෆිලොපේටර් (ග්‍රීක: Πτολεμαῖος Φιλοπάτωρ, Ptolemaĩos Philopátōr "ටොලමි, සිය පියාගේ ආදරණීයයා"; ක්‍රි.පූ. 244 මැයි/ජූනි – ක්‍රි.පූ. 204 ජූලි/අගෝස්තු) යනු ක්‍රි.පූ. 221 සිට 204 තෙක් රාජ්‍ය පාලනය කළ ටොලමයික ඊජිප්තුවේ සිව්වන පාරාවෝවරයායි. ඔහු තුන්වන ටොලමි රජුගේ සහ දෙවන බෙරෙනීස් රැජිනගේ පුත්‍රයායි.
| ටොලමි IV ෆිලොපේටර් | |
|---|---|
| ග්‍රීක: Πτολεμαῖος Φιλοπάτωρ පුරාතන ඊජිප්තු: Iwaennetjerwymenkhwy Setepptah Userkare Sekhemankhamun | |
සිව්වන ටොලමි ෆිලොපේටර් විසින් නිකුත් කළ රන් ඔක්ටාඩ්‍රම් කාසියක්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය | |
| ඊජිප්තුවේ රජ | |
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 221 – 204 (ටොලමයික රාජවංශය) |
| පූර්වප්‍රාප්තිකයා | ටොලමි III |
| අනුප්‍රාප්තිකයා | ටොලමි V |
| වල්ලභ | ආර්සිනෝයි III |
| දරුවන් | ටොලමි V |
| පියා | ටොලමි III |
| මව | බෙරෙනීස් II |
| උපත | ක්‍රි.පූ. 244 මැයි හෝ ජූනි |
| මරණය | ක්‍රි.පූ. 204 ජූලි හෝ අගෝස්තු (වයස 40) |
සටහන්
- ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.
ආශ්‍රේයයන්
- Clayton (2006) p. 208.
- Bennett, Chris. "Ptolemy IV". Egyptian Royal Genealogy. සම්ප්‍රවේශය 29 October 2019.
ග්‍රන්ථාවලිය
- Clayton, Peter A. (2006). Chronicles of the Pharaohs: the reign-by-reign record of the rulers and dynasties of ancient Egypt. Thames & Hudson. ISBN 0-500-28628-0.
- Hölbl, Günther (2001). A History of the Ptolemaic Empire. London & New York: Routledge. pp. 143–152 & 181–194. ISBN 0415201454.
- Chisholm, Hugh, ed (1911). "Ptolemies". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 22 (11th ed.). Cambridge University Press. p. 617.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිව්වන ටොලමි ෆිලොපේටර් පිළිබඳ තොරතුරු, සිව්වන ටොලමි ෆිලොපේටර් යනු කුමක්ද? සිව්වන ටොලමි ෆිලොපේටර් යනු කුමක් දර්ශනය කරන්නේ?