අපොස උසස් පෙළ විද්‍යා විෂය ධාරාව යටතේ ඇති එක් විෂයකි. රසායන විද්‍යාවේ අංශ ගනනාවක් පිලිබද න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් මින් ලබාදේ. අ.පො.ස උසස් පෙළ ජීව විද්‍ය හෝ භෞතිය විද්‍යා විෂය ධාරාවන් හැදැරීමේදි මෙම විෂය අන්තර්ගත වේ. මූලික ලෙස මෙහි පහත ක්ෂේත්‍ර අන්තර්ගතවේ.
- සාමාන්‍ය රසායනය
- කාබනික රසායනය
- භෞතික රසායනය
- පරිසර රසායනය
- කර්මාන්ත රසායනය
- අකාබනික රසායනය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උසස් පෙළ රසායන විද්‍යාව පිළිබඳ තොරතුරු, උසස් පෙළ රසායන විද්‍යාව යනු කුමක්ද? උසස් පෙළ රසායන විද්‍යාව යනු කුමක් දර්ශනය කරන්නේ?