උඩවත්තකැලේ රාජකීය වන උයන පිහිටා ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පිටුපසිනි. 1856 දී රක්ෂිතයක් ලෙස නම් කරන ලද මෙම වන උයන 1938 වසරේදී අභය භූමියක් ලෙසද නම් කරන ලදී. ජෛව විවිධත්වය අතින් ඉහළ මෙම වනය තුළ ශාක විශේෂ 405ක් පමණ ඇත. එයින් ශාක විශේෂ 100ක් පමණ අප රටට ආවේණිකය. එකල නා වනය ලෙසද මෙය හදුන්වා ඇත. අතිශය දුර්ලභ පුස්වැලක් උඩවත්තකැලේදී ඔබට දැකිය හැකිය. එකල බෝගම්බර වැවේ සිට මෙහි දක්වා උමගක් වූ බව පැවසේ.
| උඩවත්තකැලේ රාජකීය වන උද්‍යානය | |
|---|---|
IUCN category IV (habitat/species management area) | |
උඩවත්තකැලේ (දළදා මාලිගාව පසුබිමේ) | |
| පිහිටුම | මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව |
| සමීපතම නගරය | මහනුවර |
| වර්ග ප්‍රමාණය | 103 hectares (0.40 sq mi) |
| සංස්ථාපනය | 1856 (රක්ෂිත වනය) 1938 (අභය භූමිය) |
| පාලක ස්ථිතිය | වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
උඩවත්ත කැලේ පිළිබඳ රූප
- වනාන්තරය
- වනාන්තරය
- වනාන්තරය
- වනාන්තරය
- චිත්තවිශුද්ධි ලෙන
- මෛත්‍රී ලෙන
- ඕලුමුවා/වැලි මුවා
- රිලවු
- හෙළ කෙළවර යෝධ කාෂ්ඨාරෝහක
- වනාන්තරය,
- රාජකීය පොකුණ
- වෘක්ෂලතා
- වනාන්තරය
- ගැරිසන් සොහොන
- වනාන්තරය
- වැල්
- මහෝගනී ගහනය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උඩවත්තකැලේ පිළිබඳ තොරතුරු, උඩවත්තකැලේ යනු කුමක්ද? උඩවත්තකැලේ යනු කුමක් දර්ශනය කරන්නේ?