උඩුගම්පළ යනු ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ නගරයට ආසන්නව පවතින සුළු නගරයක් වේ. එය ක්‍රි.ව. 16වන සියවසේ කෝට්ටේ රාජධානියේ රාජ්‍ය වදාල වීර පරාක්‍රමබාහු රජුගේ දෙවන බිසවගේ පුත් වූ සකලකලා වල්ලභ නම් ප්‍රාදේශීය රජුගේ අගනගරයද විය.
| උඩුගම්පළ Udugampola | |
|---|---|
| සුළු නගරය | |
උඩුගම්පල රාජධානියට අයත් පතහ පොකුණ | |
උඩුගම්පළ | |
| ඛණ්ඩාංක: 7°07′32.7″N 79°58′52.8″E / 7.125750°N 79.981333°E | |
| රට | ශ්‍රී ලංකාව |
| දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | SLST (UTC+5:30) |
| තැපැල් කේත | 11030 |
ඓතිහාසික පසුබිම
රාජාවලිය වැනි ඉතිහාසමය මූලාශ්‍රයන්ට අනූව, කෝට්ටේ අටවන පරාක්‍රමභාහු රජුගේ පුත්‍රයෙකු වූ ප්‍රාදේශීය රජ සකල කලා වල්ලභ රජුගේ උප රාජධානිය ලෙස උඩුගම්පල පැවතිනි. මාළිගා ගොඩැල්ල ප්‍රදේශය රජුගේ මාළිගය පැවති ස්ථානය ලෙස වර්තමානයේදී හදුන්වන අතර රාජධානිය සහ සම්බන්ධ නටඹුන් වත්මනේදී පවා උඩුගම්පල උත්තරාරාම පුරාණ විහාර පරිශ්‍රයේ දැකගත හැකිවේ.
මූලාශ්‍ර
- විජේසූරිය, දිනිති (2015). "ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆ් උඩුගම්පල, සබ් කිංඩම්: අ හිස්ටොරිකල් ඇන්ඩ් ආකියොලොජිකල් ලෙගසි". කැළණිය විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 10 මැයි 2017.
- "කල්චරල් පැක්ග්‍රව්න්ඩ් ඔෆ් ද මිනුවන්ගොඩ ඩිවිෂන්". මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව. සම්ප්‍රවේශය 10 මැයි 2017.
බාහිර සබැදි
- පෘතුගීසින්ගෙන් රට බේරාගත් සකලකලා වල්ලභයන්ගේ උඩුගම්පොළ රාජධානිය සංරක්ෂණය කළ පිටපත 2017-04-25 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උඩුගම්පළ පිළිබඳ තොරතුරු, උඩුගම්පළ යනු කුමක්ද? උඩුගම්පළ යනු කුමක් දර්ශනය කරන්නේ?