මෙම ලිපියේ මාතෘකාව විකිපීඩියාවේ සාමාන්‍යය සංගණ්යත්ව මාර්ගෝපදේශනයට අදාළ කොන්දෙසි සපුරාලන්නේ නැත. |
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති ['විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
කළුතර නින්දගම් ලත් කෝට්ටේ රජ පවුල ට අයත් සීතාවක ධර්ම බණ්ඩාර කුමරුවාගේ පුතුගේ දියණියක වූ කඩුකෝන් බිසෝ බණ්ඩාර කුමරියගෙන් පැවතෙන බණ්ඩාරවලියට අයත් පෙළපත පසු කාලයේදී උණම්බුවේ රජ පෙළපතින් විවාහ හරහා උණම්බුවේ කඩුකෝන් මුදියන්සෙලාගේ නාමයෙන් මෙම පළාතේ ව්‍යාප්ත වූ අතර දහනව වන සියවසේ මැද භාගයේ වලපනේ පළාතේ රටේ රටේ මහත්තයා වූ යකුන්දූවේ කඩුකෝන් බණ්ඩාර මුදියන්සේ රාළහාමිලාගේ ටිකිරි බණ්ඩා රාළහාමි විසින් ඉදිකළ හතර පල නිවස කඩුකෝන් වලව්ව නමින් වලපනේ පළාත පුරා ප්‍රචලිත විය. වලපනේ උල්ලෑපොල වත්තේ පැවති එම ගෘහය කාළයාගේ ඇවෑමෙන් විනාශ වී ඇති අතර එම පෙළපත ලංකාව පුරා ව්‍යාප්ත වී තිබේ. හැටහත් නමක් බණ්ඩාර දේවතාවුන් අතර වන්දනාවට පාත්‍ර වෙන අළුත් උණම්බුවේ දේවතා බණ්ඩාර මෙම පෙළපතේ ආරම්භක කුල දේවතාවා ලෙසින් පිළිගැනේ.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2025 ඔක්තෝබර්) |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උණම්බුවේ කඩුකෝන් වලව්ව පිළිබඳ තොරතුරු, උණම්බුවේ කඩුකෝන් වලව්ව යනු කුමක්ද? උණම්බුවේ කඩුකෝන් වලව්ව යනු කුමක් දර්ශනය කරන්නේ?