උත්තමාවියගේ සතුට පරිදී

උත්තමාවියගේ සතුට පරිදී (සමහරවිට රැජිණගේ සතුට හෝ, සුදුසු පරිදී, උත්තමයාගේ සතුට පරිදී හෝ රජුගේ සතුට ලෙසින් කෙටි කර දැක්වෙන) යනු, සමහරක් පත් කල නිලධාරින්ගේ අනියත නිල කාලය හෝ සමහරක් සිරකරුවන්ගේ අනියත දඬුවම් කාලය දැක්වීමට භාවිතා කෙරෙන නෛතික කලාත්මක පදයකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උත්තමාවියගේ සතුට පරිදී පිළිබඳ තොරතුරු, උත්තමාවියගේ සතුට පරිදී යනු කුමක්ද? උත්තමාවියගේ සතුට පරිදී යනු කුමක් දර්ශනය කරන්නේ?