උතුරු ප්‍රාන්තය (සුඩානය)

උතුරු ප්‍රාන්තය ( අරාබි: الولاية الشمالية Aš Šamāliya ) යනු සුඩානයේ විලයාත් (ප්‍රාන්ත) 18 න් එකකි. එය වර්ග කිලෝමීටර 348,765 ක වපසරියකින් යුක්ත වේ, සහ ඇස්තමේන්තුගත ජනගහනය 936,255 කි. උතුරු සුඩානය පුරාණ කාලයේ නුබියාව විය. ජෙබෙල් උවයිනාට් යනු ඊජිප්තු-ලිබියානු-සුඩාන දේශසීමාවේ පිහිටි කඳුවැටියකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උතුරු ප්‍රාන්තය (සුඩානය) පිළිබඳ තොරතුරු, උතුරු ප්‍රාන්තය (සුඩානය) යනු කුමක්ද? උතුරු ප්‍රාන්තය (සුඩානය) යනු කුමක් දර්ශනය කරන්නේ?