අනුරාධපුර හා පොලොන්නරු දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත මෙම පලාත ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලයි. රජරට වශයෙන්ද හදුන්වනුයේ මෙම ප්‍රදේශයයි.
| උතුරු මැද පළාත North Central Province | |
|---|---|
| පළාත | |
ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
| රට | ශ්‍රී ලංකාව |
| සංස්ථාපනය | 1873 |
| පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
| අගනගරය | අනුරාධපුරය |
| විශාලතම නගරය | අනුරාධපුරය |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ආණ්ඩුකාරවරයා | new |
| • පලාත් ප්‍රධාන ලේකම් | ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර |
| සරිය | |
| • මුළු | 10,472 කිමී2 (4,043 සතරැස් සැත) |
| භුමිප්‍රමාණ අනුස්ථිතිය | 1වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 16.31%) |
| ජනගහණය(2011 සංගණනය) | |
| • මුළු | 1,259,567 |
| • අනුස්ථිතිය | 8වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 5.91%) |
| • ඝණත්වය | 120/කිමී2 (310/වර්ග සැත) |
| දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010) | |
| • සම්පූර්ණ | රුපියල් බිලියන 232 |
| • අනුස්ථිතිය | 7වන ස්ථානය (4.8% of total) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-7 |
| වාහන ලියාපදිංචිය | NC |
| නිළ භාෂා | සිංහල, දෙමළ |
| වෙබ් අඩවිය | nc.gov.lk |
මූලාශ්‍ර
- :.News Line : North, East record highest GDP growth rate
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු, උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව යනු කුමක්ද? උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව යනු කුමක් දර්ශනය කරන්නේ?