උදාරි වර්ණකුලසූරිය

උදාරි වර්ණකුලසූරිය ( උපත 1988 ) තම ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලැබුවේ මීගමුව ආවේ මාරියා කන්‍යාරාමයේය. ඉන් පසුව ඇය ඇමෙරිකානු උසස් අධ්යාපන ආයතනයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලැබුවා. 

ඇය ප්‍රේක්ෂකයන් අතරට සමීප වූයේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ , බොද මීදුම් ටෙලි නාට්‍යයෙනි. උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යයක්ෂනය කල පායන්න හිරු සේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා ඇය ශ්‍රීලංකා සිනමාවට එක්වුනා.

චිත්‍රපට

ටෙලිනාට්‍යය

  • ආදර දෑසක්
  • බොඳ මීදුම්
  • සිහින පියාපත්
  • සුසුමට පවා රහසින්




බාහිර සබැඳි

  • Udari Warnakulasooriya Photos

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උදාරි වර්ණකුලසූරිය පිළිබඳ තොරතුරු, උදාරි වර්ණකුලසූරිය යනු කුමක්ද? උදාරි වර්ණකුලසූරිය යනු කුමක් දර්ශනය කරන්නේ?