උදේන විජේරත්න

ගෞරවණීය උදේන විජේරත්න (ඉංග්‍රීසි: Udena Wijerathna) පළාත් සභා මන්ත්‍රි බස්නාහිර පළාත් සභාව.

ගෞරවණීය උදේන විජේරත්න
පුද්ගලික තොරතුරු
උපතමීරීගම
ජාතිකත්වය ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ජීවන සටහන්

උදේන විජේරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. උදේන, හිටපු අමාත්‍ය ගරු මහේන්ද්‍ර විජේරත්න මැති තුමාගේ පුතනුවන්ය. තවද ඔහු පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන යන්ගේ මී මුණුපුරා වෙයි. ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න මොහුගේ එකම සොහොයුරියයි.

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

  • මගේ අවුරුදු 49ක කාලයේදී මේ වගේ ජනතා රැල්ලක් මම කවදාවත් දැකලා නෑ දැනටමත් ආණ්ඩුවේ 22ක් එළියට ඇවිත් සංරක්ෂණය කළ පිටපත 2015-01-09 at the Wayback Machine
  • මීරිගම පාපැදි තරගය හෙට සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උදේන විජේරත්න පිළිබඳ තොරතුරු, උදේන විජේරත්න යනු කුමක්ද? උදේන විජේරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?