උඳුවප් යනු චන්ද්‍ර මාසයකි. බෞද්ධ දින දසුන අනුව අවුරුද්දේ අටවැනි (8) මාසය වේ. සිංහල දින දසුන අනුව අවුරුද්දේ නවවැනි (9) මාසය වේ.
උඳුවප් , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
සාමාන්‍ය අවුරුද්දක අවසාන මාසය උදුවප් වේ.[තහවුරු කර නොමැත]
භාවිතයේ ගැටළු
සූර්ය දින දසුනක් වන ග්‍රෙගරි දින දසුනේ වන දෙසැම්බර් මාසය බොහෝ දෙනෙක් උඳුවප් මාසය ලෙස සලකති.[කවුරුන් ද?] නමුත් චන්ද්‍ර දින දසුනක මාසයක් වන උඳුවප් එසේ සැලකීම ගැටළු සහගත වීමට ඉඩ ඇත.[තහවුරු කර නොමැත]
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උඳුවප් පිළිබඳ තොරතුරු, උඳුවප් යනු කුමක්ද? උඳුවප් යනු කුමක් දර්ශනය කරන්නේ?