උඳුවප් අමාවක

උඳුවප් අමාවක එසේත් නැත්නම් උඳුවප් අව අමාවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව උඳුවප් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම උඳුවප් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. උඳුවප් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් දුරුතු මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-01-30.


ලිත
පෙර තිථිය
උඳුවප් අව තුදුස්වක
උඳුවප් අමාවක පසු තිථිය
දුරුතු පුර පෑළවිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උඳුවප් අමාවක පිළිබඳ තොරතුරු, උඳුවප් අමාවක යනු කුමක්ද? උඳුවප් අමාවක යනු කුමක් දර්ශනය කරන්නේ?