උපත් පාලනය

උපත් පාලනය කිරීම නොයෙක් කරම මගින් කල හැක උපත් පාලන කොපු /මිතුරි පෙති/එන්නත් ඒ අතර වෙ.තවද අනවශ්‍ය ගැබි ගැනීමි වැලැක් වීමට පොස්ටිනො 2 නැමැති පෙත්ත බාවිතා කල හැක.මෙය අනාරක්ෂිත ලිංගික එක්විමකට පසු පැය 72 ඇතුලත ගත යුතුය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උපත් පාලනය පිළිබඳ තොරතුරු, උපත් පාලනය යනු කුමක්ද? උපත් පාලනය යනු කුමක් දර්ශනය කරන්නේ?