උපයෝගීතා මෘදුකාංග

උපයෝගීතා මෘදුකාංග (ඉංග්‍රීසි: Utility software) යනු පද්ධති මෘදුකාංග (ඉංග්‍රීසි: System software) ගණයට අයත් වන පරිගණක මෘදුකාංග විශේෂයකි. වෛරස් නාශක මෘදුකාංග මේ සදහා එක් උදාහණයක් ලෙස ගහ හැකි අතර මේවාගෙන් කෙරෙන තවත් කර්යාන් පවතී.

ඒවානම්,

  1. ගොනු සංකෝචනය කිරීම සදහා
  2. ඩිස්ක් පරීක්ෂා කිරීම
  3. නිර්ඛණ්ඩනීකරණය
  4. වෛරස් පරීක්ෂා කිරීම
  5. දත්ත උපස්ථම්බ කිරීම

වැනි කාර්යයන් දැක්විය හැකිය.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උපයෝගීතා මෘදුකාංග පිළිබඳ තොරතුරු, උපයෝගීතා මෘදුකාංග යනු කුමක්ද? උපයෝගීතා මෘදුකාංග යනු කුමක් දර්ශනය කරන්නේ?