පිලිප් උපාලි විජේවර්ධන (17 පෙබරවාරි 1938 – 13 පෙබරවාරි 1983) යනු ශ්‍රී ලංකාවේ වූ කීර්තිමත් ව්‍යාපාරිකයෙකි. ඔහු උපාලි පුවත්පත් සමාගමේ නිර්මාපකයා හා එහි හිටපු සභාපතිවරයාද විය.
උපාලි විජේවර්ධන | |
|---|---|
| උපත | 17 පෙබරවාරි 1938 |
| මියගිය දිනය | 13 February 1983 (aged 44) මලක්කා සමුද්‍ර සන්ධිය |
| මිය යාමට හේතුව | ගුවන් අනතුරක් |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| වෙනත් නම් | පිලිප් උපාලි විජේවර්ධන |
| අධ්‍යාපනය | රාජකීය විද්‍යාලය, කොළඹ |
| රැකියාව | ව්‍යාපාරික |
| ප්‍රසිද්ධව ඇත්තේ | 1970–1980 සමයේ ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස |
| කලත්‍රයා(යන්) | ලක්මිණී රත්වත්තේ |
| ආගම | ථේරවාද බෞද්ධ |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උපාලි විජේවර්ධන පිළිබඳ තොරතුරු, උපාලි විජේවර්ධන යනු කුමක්ද? උපාලි විජේවර්ධන යනු කුමක් දර්ශනය කරන්නේ?