උම්බලකඩ

කෙලවල්ලන් තම්බා, දුම්ගසා, වේලාගැනීමෙන් උම්බලකඩ (හෝ උම්මලකඩ හා උඹලකඩ) සාදාගනු ලැබේ. මාලදිවයිනේ නිෂ්පාදනයක් වන උම්බලකඩ එරට සහ ශ්‍රී ලංකාවේ ආහාරයට ගනු ලැබේ. ලක්ෂද්වීපය, කේරළය සහ තමිල් නාඩුව වැනි දකුණු ඉන්දියානු ප්‍රාන්තවල ද උම්බලකඩ භාවිත වෙයි. ආහාර රස ගැන්වීමට උම්බලකඩ භාවිත වන අතර, ඝන කිරීමේ කාරකයක් ලෙසත්, ප්‍රෝටීනයක් ලෙසත් භාවිත වෙයි.

මූලාශ්‍ර

  1. "උඹලකඩ". දිනමිණ. 14 ජූලි 2014. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2016.
  2. https://www.linsfood.com/maldive-fish-sri-lankan-cooking/

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උම්බලකඩ පිළිබඳ තොරතුරු, උම්බලකඩ යනු කුමක්ද? උම්බලකඩ යනු කුමක් දර්ශනය කරන්නේ?