මෙම ලිපිය හෝ ලිපි කොටස ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
ආශ්‍රිත,බාහිර ආශ්‍රිත හා වෙනත් යොමු සහ මූලාශ්‍ර ඉදිරිපත් කර නැවත සංස්කරණය කරන්න
ඉන්දු ශිෂ්ඨාචාරය බිද වැටීමෙන් පසුව ඉන්දු ශිෂ්ඨාචාරයේ බලපෑම එක් එක් ප්‍රමාණ වලින් පෙන්වමින් ප්‍රාදේශීය සංස්කෘතින් මතුවිය. පෙර ක්ෂේත්‍ර නගරයක් වු හරප්පාහි සුසාන භූමි හැදින්වු ප්‍රාදේශීය සංස්කෘතියට අනුරූප සොහොන් සොයා ගෙන ඇත. එම කාලයේදීම ඕප් පැහැති පිඟන් මැටි සංස්කාතිය රාජස්ථානයේ සිට ගංඟා නිම්නයට පැතිර යන ලදී. වර්තමානය දක්වා හින්දු ආගමේ ක්‍රියාවක් වන ආදාහනයට පැරණිතම සාක්ෂි හමුවන්නේ සුසාන භූමි H සංස්කෘතියේදීය .
බලන්න
·සොක්ට කොහ් - වෙරළාශ්‍රිත හරප්පානු ජනපදයක්
·මෙලුහ්හා - මැසපොතේමියා හි භාවිතා කරන ලද ප්‍රදේශ නාමයකි. එමගින් ඉන්දු ශිෂ්ඨාචාරය හදුන්වන්නට ඇත.
·න්‍යායික පැරණි ලෝක ප්‍රාග් ඓතිහාසික සංස්කෘති පිළිබඳ සංක්ෂිප්ත වගුව
·බ්‍රහුයි භාෂාව - සමහරක් විට ඉන්දු ශිෂ්ඨාචාරය සම්බන්ධ වන භාෂාවයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උරුමය පිළිබඳ තොරතුරු, උරුමය යනු කුමක්ද? උරුමය යනු කුමක් දර්ශනය කරන්නේ?