ඌරුවල වලගම්බා රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ ඌරුවල පිහිටි පුරාණ බෞද්ධ පුදබිමක් වේ. එය මිරිස්වත්ත හන්දියේ සිට වතුරුගම මාර්ගයේ කිලෝමීටර 4.71 පමණ දුරින් පිහිටා තිබේ. වර්තමානයේ මෙම විහාරය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ස්ථානයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. විහාරාධිපති වශයෙන් බුත්පිටියේ බී සුමංගල හාමුදුරුවෝ දැනට වැඩ වාසය කරයි.
| ඌරුවල වලගම්බා රජ මහා විහාරය Uruwala Valagamba Raja Maha Vihara | |
|---|---|
විහාරයේ පුරාණ බෝධිය සහ ප්‍රාකාරය | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | ඌරුවල, ගම්පහ, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 07°03′22.9″N 80°03′06.6″E / 7.056361°N 80.051833°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| පළාත | බස්නාහිර පළාත |
| උරුම නාමකරණය | ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (8 ජූලි 2005) |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1401. 8 ජූලි 2005.
- "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඌරුවල වළගම්බා රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, ඌරුවල වළගම්බා රජ මහා විහාරය යනු කුමක්ද? ඌරුවල වළගම්බා රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?