ඍජුකෝණී ත්‍රිකෝණය

ඍජුකෝණී ත්‍රිකෝණයක් යනු එක් කෝණයක් ඍජුකෝණයක් හෙවත් අංශක 90ක් වන ත්‍රිකෝණයකි. අනිවාර්යයෙන්ම අනෙක් කෝණ දෙක සුළු කෝණ විය යුතුය.සියළු ත්‍රිකෝණමිතික අනුපාත හෙවත් ත්‍රිකෝණමිතික ශ්‍රිත තේරුම් ගැනීම හෝ අර්ථ දැක්වීම සඳහා ඍජුකෝණී ත්‍රිකෝණයක් යොදා ගත යුතුය.



ඉහත දැක්වෙන ත්‍රිකෝණයේ CAB කෝණය ඍජු කෝණයකි.


සබැඳි පිටු

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඍජුකෝණී ත්‍රිකෝණය පිළිබඳ තොරතුරු, ඍජුකෝණී ත්‍රිකෝණය යනු කුමක්ද? ඍජුකෝණී ත්‍රිකෝණය යනු කුමක් දර්ශනය කරන්නේ?