එක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයා

මුල් පිටුව | එක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයා

එක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයා (VPOTUS) යනු, එ.ජ. ෆෙඩරල් රජයෙහි, විධායක ශාඛාවෙහි, එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයාට පසුව දෙවන උසස්තම නිලධාරියා වන අතර, ජනාධිපතිමය අනුස්ථිතිමය අනුපිළිවෙලෙහි පළමුවන පෙළ දරයි. සෙනෙට් සභාවෙහි සභාපතිවරයා ලෙසින්, උප ජනාධිපතිවරයා, ව්‍යවස්ථාදායක ශාඛාවෙහි නිලධාරියෙකු ද වෙයි.

ආශ්‍රිත

  1. වෙයින්බර්ග්, ස්ටීව් (ඔක්තොම්බර් 14, 2014). "'ද ඇමරිකන් වයිස් ප්‍රසිඩන්සි' ස්කෙචස් ඕල් 47 මෙන් හූ හෙල්ඩ් ඇමරිකාස් සෙකන්ඩ් හයියස්ට් ඔෆිස්". ද ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර්. https://www.csmonitor.com/Books/Book-Reviews/2014/1014/The-American-Vice-Presidency-sketches-all-47-men-who-held-America-s-second-highest-office. 
  2. "වයිස් ප්‍රසිඩන්ට්". USLegal.com. n.d. ඔක්තොම්බර් 25, 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 6, 2019. ද වයිස් ප්‍රසිඩන්ට් ඔෆ් ද යුනයිටඩ් ස්ටේට්ස් ගවර්න්මන්ට් ඊස් ද සෙකන්ඩ් හයියස්ට් එක්සකටිව් ඔෆිසර් ඔෆ් දි යුනයිටඩ් ස්ටේට්ස් ගවර්න්මන්ට්, ආෆ්ටර් ද ප්‍රසිඩන්ට්.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයා පිළිබඳ තොරතුරු, එක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයා යනු කුමක්ද? එක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.