එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා


රාජ්‍ය ලේකම් යනු, ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අතර, එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වය දරමින්, විදේශ කටයුතු පිළිබඳ ප්‍රධාන අවධානය යොමු කරන මෙම තනතුර, විදේශ කටයුතු පිළිබඳ ඇමති තනතුරෙහි එ.ජ. රජයේ සමතුල්‍යය බවට සැලකෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්
රාජ්‍ය ලේකම්ගේ මුද්‍රාව
රාජ්‍ය ලේකම්ගේ ධජය
තනතුර ධාරී
ඇන්ටනී බ්ලින්කන්

ජනවාරි 26, 2021 සිට
එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව
මෙහි සාමාජිකයෙකිකැබිනට් මණ්ඩලය
මොහුට වාර්තා කරයිජනාධිපති
ආසනයවොෂිංටන්, ඩී.සී.
පත් කරන්නාජනාධිපති
සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනුශාසනය සහ සහමතිය සමගින්
ධූර කාල ප්‍රමාණයනියත ධූර කාල ප්‍රමාණයක් නැත
සංස්ථාපන ලිඛිතය22 U.S.C. § 2651
සංස්ථාපනයජූලි 27, 1789
පළමු දරන්නාතෝමස් ජෙෆර්සන්
සන්තතියසතරවන
(ජනාධිපතිමය සන්තති අනුපිළිවෙල)
නියෝජ්‍යනියෝජ්‍ය රාජ්‍ය ලේකම්
වැටුපවිධායක උපලේඛනය, මට්ටම 1
වෙබ් අඩවියstate.gov/

ආශ්‍රිත

  1. "හෙඩ්ස් ඔෆ් ස්ටේට්, හෙඩ්ස් ඔෆ් ගවර්න්මන්ට්, මිනිස්ටර්ස් ඔෆ් ෆොරින් අෆෙයාර්ස්", ආචාරධර්ම සහ සම්බන්ධතා සේවාව, එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 2, 2012.
  2. නේටෝ මෙම්බර් කන්ට්‍රීස්, නේටෝ. සම්ප්‍රවේශය නොවැම්බර් 2, 2012.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා පිළිබඳ තොරතුරු, එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා යනු කුමක්ද? එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා යනු කුමක් දර්ශනය කරන්නේ?