එක්සත් ජාතීන්ගේ මහා ලේකම්

එක්සත් ජාතීන්ගේ මහා ලේකම් යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංගයක් වන එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කාර්යාලයෙහි ප්‍රධානියා වෙයි. මහා ලේකම් වරයා තත්වාකාරයෙන් එහි නිල ප්‍රකාශක ලෙසින්ද එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරයි. ඔවුන්ගේ භූමිකාවන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි පරිච්ඡේදය XV (කොන්දේසි 97 සිට 101 දක්වා) තුල විස්තර කොට ඇත.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම්
එක්සත් ජාතීන්ගේ ලාංඡනය
තනතුර ධාරී
ඇන්ටෝනියෝ ගුටරෙස්[dated info]

1 ජනවාරි 2007 සිට
එක්සත් ජාතීන්
එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කාර්යාලය
ශෛලීයඅති ගරු

වර්තමාන මහා ලේකම්වරයා වන්නේ 2007 ජනවාරි 1 දිනදී ධූරය භාර ගත් දකුණු කොරියාවේ බැන් කි-මූන් මහතාය. ඔහුගේ ධූර කාලය 2011 දෙසැම්බර් 31 දිනදී අවසන් විය. දෙවන ධූර කාලයක් සඳහා 2011ජූනි 11 දින ඔහු නිතරඟයෙන් තේරී පත් විය. ඔහුගේ අනුප්‍රාප්තිකයා 2016 මහා මණ්ඩලය විසින් පත් කර ගැනීමට නියමිත අතර එම තැනැත්තා හිටපු පෘතුගාල අග්‍රාමාත්‍යවර ඇන්ටෝනියෝ ගුටරෙස් වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

ආශ්‍රිත

  1. "බැන් කි-මූන් වින්ස් සෙකන්ඩ්-ටර්ම් ඈස් යූඑන් සෙක්‍රටරි ජෙනරල්". බීබීසී නිවුස් (බීබීසී). 2011-06-21. http://www.bbc.co.uk/news/world-us-canada-13868655. 
  2. "පෝටුගලස් ගුටරෙස් සෙට් ටු බී යූඑන් හෙඩ්". බීබීසී නිවුස්. බීබීසී. 2016-10-05. සම්ප්‍රවේශය 2016-10-05.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එක්සත් ජාතීන්ගේ මහා ලේකම් පිළිබඳ තොරතුරු, එක්සත් ජාතීන්ගේ මහා ලේකම් යනු කුමක්ද? එක්සත් ජාතීන්ගේ මහා ලේකම් යනු කුමක් දර්ශනය කරන්නේ?