හත්වන එඩ්වඩ් රජ ([Albert Edward] Error: {{Lang-xx}}: text has italic markup (help)) (1841 නොවැම්බර් 9 – 1910 මැයි 6) 1901 ජනවාරි 22 දින සිට සිය මරණය දක්වා ම එක්සත් රාජධානිය සහ බ්‍රිතාන්‍යය ඩොමිනියන වල රජු ද ඉන්දියාවේ අධිරාජ්‍යයා ද විය.
| හත්වන එඩ්වඩ් | |||||
|---|---|---|---|---|---|
ශ්‍රීමත් ලූක් ෆිල්ඩ්ස් විසින් අඳින ලද ඔටුනු පැළඳීම | |||||
| එක්සත් රාජධානිය සහ බ්‍රිතාන්‍යය ඩොමිනියන වල රජු, ඉන්දියාවේ අධිරාජ්‍යයා (more...) | |||||
| රාජ්‍ය සමය | 1901 ජනවාරි 22 – 1910 මැයි 6 | ||||
| බ්‍රිතාන්‍යය | 1902 අගෝස්තු 9 | ||||
| පූර්වප්‍රාප්තිකයා | වික්ටෝරියා රැජිණ | ||||
| අනුප්‍රාප්තිකයා | පස්වන ජෝර්ජ් රජ | ||||
| අගමැතිවරු | ලැයිස්තුව බලන්න | ||||
| Imperial Durbar | 1903 ජනවාරි 1 | ||||
| උපත | 9 නොවැම්බර් 1841 බකින්හැම් මාලිගය, ලන්ඩන්, එක්සත් රාජධානිය | ||||
| මරණය | 6 May 1910 (aged 68) බකින්හැම් මාලිගය, ලන්ඩන්, එක්සත් රාජධානිය | ||||
| භූමදානය | 1910 මැයි 20 St. George's Chapel, Windsor Castle, Windsor, Berkshire, United Kingdom | ||||
| වල්ලභයා | ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය | ||||
| දරුවන් Detail | ඇල්බට් වික්ටර් කුමරු, ක්ලැරන්ස් හා ඇවොන්ඩේල් අදිපාද පස්වන ජෝර්ජ් රජ ලුවීස්, රාජකීය කුමරිය එක්සත් රාජධානියෙහි වික්ටෝරියා කුමරිය මෝඩ්, නෝර්වේ රජ බිසව වේල්සයේ ඇලෙක්සැන්ඩර් ජෝන් කුමරු | ||||
| |||||
| වංශය | සැක්ස කොබර්ග් සහ ගොතා | ||||
| පියා | සැක්ස කොබර්ග් සහ ගොතා හි ඇල්බට් කුමරු | ||||
| මව | වික්ටෝරියා රැජිණ | ||||
| ආගම | එංගලන්ත සභාව | ||||
| අත්සන | |||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජ පිළිබඳ තොරතුරු, එක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජ යනු කුමක්ද? එක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජ යනු කුමක් දර්ශනය කරන්නේ?