දේශමාන්‍ය එච්. ඇල් ද සිල්වා (ඉංග්‍රීසි: H.L. de Silva) (තවද: හර්මන් ලෙනාර්ඩ් ද සිල්වා (English: Herman Leonard (H.L) de Silva) යනු හිටපු තානාපති වරයෙකු (එක්සත් ජාතීන් නිව් යෝර්ක් ඇමරිකාව), ජනාධිපති නීතිඥ වරයෙකි.
දේශමාන්‍ය එච්. ඇල් ද සිල්වා | |
|---|---|
| උපත | 28 ජනවාරි 1928 |
| මියගිය දිනය | 7 අප්‍රේල් 2009 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| රැකියාව | ජනාධිපති නීතිඥ, තානාපති |
| ආගම | බෞද්ධ |
ජීවන සටහන්
එච්. ඇල් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- එච්. ඇල් ද සිල්වා ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු නීතිඥයින් හා විනිශ්චයකාරවරුන්
- National Awards Conferred by His Excellency the President of Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2017-01-26 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එච්. ඇල් ද සිල්වා පිළිබඳ තොරතුරු, එච්. ඇල් ද සිල්වා යනු කුමක්ද? එච්. ඇල් ද සිල්වා යනු කුමක් දර්ශනය කරන්නේ?