එච්. ආර්. විමලසිරි

හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) විමලසිරි (ඉංග්‍රීසි: H. R. Wimalasiri) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාතර දිස්ත්‍රික්කය දවිණුවර.

හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) විමලසිරි
පුද්ගලික තොරතුරු
ජාතිකත්වය ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

පාසල් දිවිය

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1970 සිට 1971 දක්වා මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1971 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. බන්දුල වර්නපුර, සුනිල් ජයසිංහ හා ජයන්ත සෙනෙවිරත්න මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.

ගෞරවණීය එච්.ආර්. පියසිරි සහ රියර් ඇඩ්මිරල් ඵච්. ආර් අමරවීර මොහුගේ සොහොයුරන් වෙයි.

ආශ්‍රිත ලිපි

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එච්. ආර්. විමලසිරි පිළිබඳ තොරතුරු, එච්. ආර්. විමලසිරි යනු කුමක්ද? එච්. ආර්. විමලසිරි යනු කුමක් දර්ශනය කරන්නේ?