එඩින්බර්ග්හි ආදිපාදවරයා වන එඩ්වඩ් කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ තෙවන පුත්‍රයා හා බාලම දරුවා වේ.
| එඩ්වඩ් කුමරු | |||||
|---|---|---|---|---|---|
| එඩින්බර්ග් හි ආදිපාදවරයා | |||||
එඩ්වඩ් කුමරු 2015දී | |||||
| උපත | 10 මාර්තු 1964 බකිංහැම් මාළිගය, ලන්ඩන්, එංගලන්තය | ||||
| වල්ලභයා | සොෆී, එඩින්බර්ග්හි ආදිපාදවරිය (වි. 1999) | ||||
| දරුවන් | |||||
| |||||
| වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
| පියා | ෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා | ||||
| මව | දෙවන එලිසබෙත් මහරැජින | ||||
| අධ්‍යාපනය | ජීසස් කොලේජ්, කේම්බ්‍රිජ් ,බැචලර් ඔෆ් ආට්ස් | ||||
සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා ,එලිසබෙත් මව් රැජින,ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු, බැටන්බර්ග්හි ඇලිස් කුමරිය
සහෝදර සහෝදරියෝ - චාල්ස් රජතුමා , ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා පිළිබඳ තොරතුරු, එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා යනු කුමක්ද? එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා යනු කුමක් දර්ශනය කරන්නේ?