එන්ඩොකාඩියම (ඉංග්‍රීසි: Endocardium) යනු හෘත් බිත්තියේ ස්තරයකි.
| Endocardium | |
|---|---|
Interior of right side of heart | |
| තොරතුරු | |
| ලතින් | Endocardium |
| හඳුන්වනයන් | |
| ග්‍රේ ගේ | p.535 |
| TA | A12.1.05.001 |
| FMA | 7280 |
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව | |
හෘත්බිත්තියේ අභ්‍යන්තර ස්ථරය මෙයයි. එය හෘදයේ කුටීර හා කපාට ආස්තරණය කරයි. ඒ අය සිනිදු පටලයක් වන අතර පැතලි අපිච්ඡද සෛල වලින් යුක්තය.එය රුධිර වාහිනීවල අන්තශ්චද ආස්තරණය සමග සමග අඛණ්ඩව පවතී.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එන්ඩොකාඩියම පිළිබඳ තොරතුරු, එන්ඩොකාඩියම යනු කුමක්ද? එන්ඩොකාඩියම යනු කුමක් දර්ශනය කරන්නේ?