"එම්පයර් ස්ටේට්" යන නමෙහි සම්භවය

නිව්යෝර්ක් නමැති එ.ජ. ජනපදය බොහෝ අපනාමයන් වෙතින් හඳුන්වා ඇති අතර, ඒවා අතුරින් වඩාත් සංගණ්‍ය වන්නේ දි එම්පයර් ස්ටේට් යන්නයි. 19වන සියවස තරම් මෑතකදී අපත්‍යිකරණය කරගත් එම අපනාමය, ජනපදයේ බොහෝ ගොඩනැගිලි සහ සිද්ධීන් ගේ නම් සඳහා අන්තර්ගත කර ඇත. එය විසින් දක්වන්නේ ජනපදයෙහි ධනය හා සම්පත් බවට පොදු විශ්වාසයක් පවතින නමුදු, එම පදයෙහි සත්‍ය සම්භවය පැහැදිලි නොවෙයි.

මෙම නමෙහි සම්භවය පිළිබඳ විවිධ සිද්ධාන්තයන් පවතියි. එයින් දෙකක් හා ජෝර්ජ් වොෂිංටන් සම්බන්ධ වන අතර, එකක් විසින් ආක්‍රමණශීලි වෙළෙඳ මාර්ගද, අනෙක විසින් නිව්යෝර්ක් ජනගහනය විසින් වර්ජිනියා ජනගහනය අභිබවා යෑමද දක්වයි. කිසිවක් ඔප්පු කර නොමැත.

ආශ්‍රිත

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; klein නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, "එම්පයර් ස්ටේට්" යන නමෙහි සම්භවය පිළිබඳ තොරතුරු, "එම්පයර් ස්ටේට්" යන නමෙහි සම්භවය යනු කුමක්ද? "එම්පයර් ස්ටේට්" යන නමෙහි සම්භවය යනු කුමක් දර්ශනය කරන්නේ?