එරංග ගුණසේකර

එරංග ගුණසේකර (Eranga Gunasekara), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.

එරංග ගුණසේකර
Eranga Gunasekara
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
අමාත්‍යවරයාසුනිල් කුමාර ගමගේ
පූර්වප්‍රාප්තිකයාසාගල රත්නායක
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය85,180
පුද්ගලික තොරතුරු
උපත9 සැප්තැම්බර් 1978 (1978-09-09) (වයස 47)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ

මූලාශ්‍ර

  1. "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2024.
  2. "ගරු එරංග ගුණසේකර මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  3. "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2024.
  4. "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න.. වැඩිම මනාප හරිනි අමරසූරියට". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2024.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එරංග ගුණසේකර පිළිබඳ තොරතුරු, එරංග ගුණසේකර යනු කුමක්ද? එරංග ගුණසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?