එලිෆන්ටා ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් ශිව දෙවියන් උදෙසා කැපකළ ලෙන් දේවාල සමූහයක් වන අතර එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ද වේ. මේවා පිහිටියේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි සිට 10 කිලෝmetres (6.2 mi) පමණ නැගෙනහිරින් මුම්බායි වරාය අසල පිහිටි එලිෆන්ටා දූපත හෙවත් ඝරපූරි (අර්ථය "ගිරි නගරය") හි ය. ජවහර්ලාල් නේරු වරායට 2 කිලෝmetres (1.2 mi) පමණ බටහිරින් පිහිටි මෙම දූපතේ හින්දු ලෙන් පහක් සහ ක්‍රි.පූ. 2වන සියවසට පමණ අයත් බෞද්ධ ස්තූප නටබුන් ගොඩැලි කිහිපයක් මෙන්ම දිය පොකුණු සහිත කුඩා බෞද්ධ ලෙන් ද්විත්වයක් ද පිහිටා ඇත.
| යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
|---|---|
6 metres (20 ft) උසැති ත්‍රිමූර්තිය | |
| පිහිටුම | එලිෆන්ටා දූපත, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
| නිර්ණායකය | සංස්කෘතික: i, iii |
| මූලාශ්‍ර | 244 |
| අභිලේඛනය | 1987 (11 වන සැසිය) |
| ඛණ්ඩාංක | landmark_region:IN 18°57′49″N 72°55′53″E / 18.96353606039862°N 72.93137752883608°E |
එලිෆන්ටා ලෙන්වල පිහිටීම එලිෆන්ටා ලෙන් (මහාරාෂ්ට්‍ර) එලිෆන්ටා ලෙන් (මුම්බායි) | |
එලිෆන්ටා ලෙන්වල ඇති ශෛලකර්ම ගෘහනිර්මාණ සහ ප්‍රතිමා අංගවලින් හින්දු සහ බෞද්ධ සංකල්ප හා ප්‍රතිමා කලාවේ සම්මිශ්‍රණයක් පෙන්වයි. මෙම ලෙන් සාරා ඇත්තේ ඝන බැසෝල්ට් පාෂාණයෙහි ය. කිහිපයක් හැරුණුවිට මෙහි බොහෝ කලා නිර්මාණ විනාශ වී ඇත. ප්‍රධාන දෙවොලෙහි දිශානතිය සහ අනෙක් දේවාලවල සාපේක්ෂ පිහිටීම මණ්ඩල රටාවක් පෙන්වයි. මෙහි වූ කැටයම් මඟින් හින්දු පුරාණෝක්ති කථාවන් නිරූපණය වන අතර, එහි වූ විශාල ඒකශිලාමය 20 feet (6.1 m) ත්‍රිමූර්ති සදාශිව, නටරාජ සහ යෝගීශ්වර කැටයම් ඉතා ප්‍රසිද්ධ ය.
ආශ්‍රේයයන්
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;historic_placesනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Elephanta Island, Encyclopedia Britannica
- Carmel Berkson; Wendy Doniger; George Michell (1999). Elephanta: The Cave of Śiva. Princeton University Press (Motilal Banarsidass, Reprint). pp. 3–5. ISBN 978-81-208-1284-0.
- "There are remains of a brick built Buddhist stupa nearby which may belong to circa second century BC. Around it are seven smaller stupas, which may be votive. " in Dhavalikar, M. K. (Madhukar Keshav) (2007). Elephanta. Archaeological Survey of India. p. 75.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;geoනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Brockman, Norbert (2011). Encyclopedia of Sacred Places (ඉංග්‍රීසි බසින්). ABC-CLIO. p. 153. ISBN 9781598846546.
- Brunn, Stanley D. (2015). The Changing World Religion Map: Sacred Places, Identities, Practices and Politics (ඉංග්‍රීසි බසින්). Springer. p. 514. ISBN 9789401793766.
- "Elephanta Caves" (PDF). Unesco. සම්ප්‍රවේශය 10 February 2010.
- "Elephanta Caves". Works Heritage: Unesco.org. සම්ප්‍රවේශය 10 February 2010.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Kramrisch1988p443නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Constance Jones; James D. Ryan (2006). Encyclopedia of Hinduism. Infobase. pp. 148–149. ISBN 978-0-8160-7564-5.
- Stella Kramrisch (1988). The Presence of Siva. Motilal Banarsidass. pp. 443–459. ISBN 978-81-208-0491-3.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එලිෆන්ටා ලෙන් පිළිබඳ තොරතුරු, එලිෆන්ටා ලෙන් යනු කුමක්ද? එලිෆන්ටා ලෙන් යනු කුමක් දර්ශනය කරන්නේ?