එස්. පණීභාරත

ආචාර්ය එස්. පණීභාරත (ඉංග්‍රීසි: S. Panibharatha) යනු ප්‍රවීණ නර්තන කලා සූරීයෙක්, සහ නර්තන ගුරුවරයෙකි.

එස්. පණීභාරත
එස්. පණීභාරත මහතා
උපත1920 පෙබරවාරි 24
අල්ගම මැදගමදී
මියගිය දිනය2006.02.20
ජාතිකත්වය ශ්‍රී ලාංකික
ප්‍රසිද්ධව ඇත්තේනර්තන කලා සූරී
දරුවන්උපුලී පණීභාරත
ඥාතීන්චන්න විජේවර්ධන (බෑනනුවන්)
අසේකා විජේවර්ධන (මිණිපිරිය)
දයාසිරි ජයසේකර (බෑනනුවන්)
ආගමබෞද්ධ

ජීවන සටහන්

ඔහු වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ නර්තන ගුරුවරයා විය.

වසර 31 කට වැඩි කාලයක් සේවය කළ පණිභාරත මහතාට 1991 දී කැලණිය විශ්ව විද්‍යාල ආයතනයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය විසින් ආචාර්ය උපාධිය පිරිනමන ලදී.

ආශ්‍රිත

  • හෙළ නර්තනයේ නොනිමෙන ගිනි සිළුව සංරක්ෂණය කළ පිටපත 2021-10-20 at the Wayback Machine
  • දුව අපේ නර්තන කලාව රැකගෙන ඉදිරියට යයි කියලා හිතනවා - උපුලී පණීභාරත සංරක්ෂණය කළ පිටපත 2021-07-09 at the Wayback Machine
  • The ‘new kid’ who soon stood tall Nalanda College- 95th anniversary

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එස්. පණීභාරත පිළිබඳ තොරතුරු, එස්. පණීභාරත යනු කුමක්ද? එස්. පණීභාරත යනු කුමක් දර්ශනය කරන්නේ?