මහාචාර්ය ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න (ඉංග්‍රීසි: Shanthilal Devapriya (S. D) Jayaratne) යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්යවරයෙකි.
ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න | |
|---|---|
| උපත | 5 මාර්තු 1951 |
| නිවහන | ශ්‍රී ලංකාව |
| පුරවැසිබව | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| රැකියාව | ශල්‍යකර්ම වෛද්‍ය |
| ප්‍රසිද්ධව ඇත්තේ | පීඨාධිපති වෛද්‍ය විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මහාචාර්ය ශල්‍යකර්ම වෛද්‍ය |
| ආගම | බෞද්ධ |
තවද ඔහු රාජ්‍ය ඔෂධ නීතිගත සංස්තාව සභාපතිවරයාද වෙයි.
ෂාන්තිලාල් වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.
ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එස්.ඩී. ජයරත්න පිළිබඳ තොරතුරු, එස්.ඩී. ජයරත්න යනු කුමක්ද? එස්.ඩී. ජයරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?