එළකිරි

එළකිරි' (ඉංග්‍රීසි:  Fresh Milk) යනු, එළදෙනගෙන් ලබාගන්නා කිරි වේ.

භාවිතා

දොවා ගත් එළකිරි වීදුරුවකට සමාන ප්‍රමාණයක් ජලය දමා සීනි මේස හැන්දක් එය තුල දියකර ගත්විට එය මිනිසාගේ පානය සඳහා සුදුසු වේ. එළකිරි වල අඩංගු වනුයේ ප්‍රෝටීන යි. එහෙත් එහි ඇති සමහර ප්‍රෝටීන මගින් මිනිසාට අහිතකර අසාත්මික හෙවත් ඇලර්ජික් තත්වයන් ඇතිකළ හැකිය. සමෙහි පලු සහ කරප්පම් මතු වීම, දද ඇතිවීම සිදුවේ. එයට ප්‍රධාන හේතුව වන්නේ එළකිරිවල අඩංගුවන බිටා lakto ග්ලොබියුලින් නමැති ප්‍රෝටීනය යි. එළකිරි ගුණදායක පානයකි.

ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එළකිරි පිළිබඳ තොරතුරු, එළකිරි යනු කුමක්ද? එළකිරි යනු කුමක් දර්ශනය කරන්නේ?