ඔක්තොම්බර් විප්ලවය

මුල් පිටුව | ඔක්තොම්බර් විප්ලවය

ඔක්තොම්බර් විප්ලවය (රුසියානු: Октя́брьская револю́ция, tr. Oktyabr'skaya revolyutsiya, IPA: [ɐkˈtʲæbrʲskəjə rʲɪvɐˈlʲʉtsɨjə]), නිල වශයෙන් මහා ඔක්තොම්බර් සමාජවාදී විප්ලවය (රුසියානු: Вели́кая Октя́брьская социалисти́ческая револю́ция, tr. Velikaya Oktyabr'skaya sotsialisticheskaya revolyutsiya) සහ, පොදු ව්‍යවහාරයේ රතු ඔක්තොම්බරය, ඔක්තොම්බර් නැගීසිටීම හෝ බොල්ෂෙවික් විප්ලවය, යනු පුළුල් 1917 රුසියානු විප්ලවය තුල රාජ්‍ය බලය ඩැගැ ගැනීමයි.

බොල්ෂෙවික් විප්ලවය
1917 රුසියානු විප්ලවය, 1917–23 විප්ලව සහ රුසියානු සිවිල් යුද්ධය හි කොටසකි

1917දී වල්කන් කම්හලේදී රෙඩ් ගාඩ්වරුන්.
දිනය7–8 නොවැම්බර් 1917
පිහිටුම
පෙට්‍රොගාඩ්, රුසියාව
ප්‍රතිඵලය

බොල්ෂෙවික් ජයග්‍රහණය

  • සෝවියට් රුසියාව බිහිවීම
  • රුසියානු අන්තර්වාර රජය, රුසියානු ජනරජය සහ ද්විත්ව බලය කෙළවර වීම
  • රුසියානු සිවිල් යුද්ධය ඇරඹීම
යුද්ධාවතීරයන්

බොල්ෂෙවික් වරුන්
වාමවාදී සවිවරුන්
රෙඩ් ගාඩ්වරුන්
සෝවියට්වරුන්ගේ දෙවන සමස්ත-රුසියානු කොංග්‍රසය

  • පෙට්‍රොගාඩ් සෝවියටය
  • රුසියානු සෝවියට් ජනරජය (නොවැම්බර් 7 දින සිට)
රුසියානු ජනරජය (නොවැම්බර් 7 දින දක්වා)
රුසියානු අන්තර්වාර රජය (නොවැම්බර් 8 දින දක්වා)
ආඥාපතියන් සහ නායකයන්
ව්ලැඩිමියර් ලෙනින්
ලියොන් ට්‍රොට්ස්කි
පැවෙල් ඩයිබෙන්කො
සැකිල්ල:ධජ නිරූපකය ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි
හමුදාමය ප්‍රබලතාවය
10,000 රතු නාවිකයෝ, 20,000-30,000 රෙඩ් ගාඩ් සොල්දාදුවෝ 500-1,000 ස්වෙච්ඡා සොල්දාදුවෝ, 1,000 කාන්තා බලකායේ සොල්දාදුවෝ
අපාතිකයන් සහ හානි
රෙඩ් ගාඩ් සොල්දාදුවෝ කිහිප දෙනෙක් තුවාල ලැබූහ සියල්ලෝ සේවා අතැර ගියෝහ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔක්තොම්බර් විප්ලවය පිළිබඳ තොරතුරු, ඔක්තොම්බර් විප්ලවය යනු කුමක්ද? ඔක්තොම්බර් විප්ලවය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.