පරිඝණක ක්ෂේත්‍රයට සම්බන්ධ බහු ජාතික සමාගමක් වන ඔරකල් ආයතනය ඇමරිකාව ප්‍රමුඛ කරගත් ආයතනයකි. ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති ජනාකීර්ණ නගරයක් වන රෙඩ්වුඩ් සිටි හි ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇත.
- "ORACLE CORP 2013 Annual Report Form (10-K)" (XBRL). United States Securities and Exchange Commission. June 26, 2013.
- "ORACLE CORP 2014 Q3 Quarterly Report Form (10-Q)" (XBRL). United States Securities and Exchange Commission. March 20, 2014.
- "Oracle Corporation Financial Statements". United States Securities and Exchange Commission.
ඔරකල් ප්‍රධාන කාර්යාලය, රෙඩ්වුඩ් වෙරල, කැලිෆෝනියා | |
| වර්ගය | පොදු වෙළෙඳ සමාගම |
|---|---|
| ස්ථාපිතය | ජුනි 16, 1977, සැන්ටා ක්ලාරා, කැලිෆෝනියා, ඇ.එ.ජ. |
| ප්රාරම්භක | ලැරී එලිසන්, බොබ් මයිනර්, එඩ් ඕට්ස් |
| මූලස්ථානය | රෙඩ්වුඩ් වෙරල, රෙඩ්වුඩ් නගරය, කැලිෆෝනියා, ඇමරිකා එක්සත් ජනපදය |
| සේවා සරිය | ලෝක ව්‍යාප්තව |
| ප්‍රධාන පුද්ගලයන් | ජෙෆ්රි O. හෙන්ලි (ප්‍රධානියා) ලැරී එලිසන් (CEO) සෆ්රා කැට්ස් (සභාපති) මාක් හර්ඩ් (සභාපති) |
| කර්මාන්තය | ව්‍යාපාර මෘදුකාංග පරිගණක දෘඩාංග |
| නිෂ්පාදිතයන් | ඔරකල් යෙදුම් මෘදුකාංග, ඔරකල් දත්ත ගබඩා, ඔරකල් ව්‍යාපාර කළමනාකරු, ඔරකල් ෆියුෂන් මධ්‍යකාංග (ඔරකල් නිෂ්පාදන බලන්න) |
| ආදායම |
|
| මෙහෙයුම් ආදායම |
|
| ශුද්ධ ආදායම |
|
| මුළු වත්කම් |
|
| මුළු සමකොටස |
|
| සේවකයන් | 122,458 (2013) |
| උපාංගයන් | List of Oracle subsidiaries |
| වෙබ්අඩවිය | www.oracle.com |
| විකුණනු ලබන්නේ | NYSE: ORCL |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔරකල් ආයතනය පිළිබඳ තොරතුරු, ඔරකල් ආයතනය යනු කුමක්ද? ඔරකල් ආයතනය යනු කුමක් දර්ශනය කරන්නේ?